නාට්‍ය පිටපත්
මෙම නාට්‍ය පිටපත පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ පසුබිම් විස්තරය ඉදිරියේදී මෙහි ඇතුළත් කිරීමට නියමිතය. එතෙක් රැඳී සිටින්න.
එතුමාගේ නිර්මාණාවලියට අයත් මෙම අගනා පිටපත් පිළිබඳ විස්තරාත්මක සටහන් සහ ඓතිහාසික පසුබිම මෙහිදී ඔබට කියවිය හැකි වනු ඇත.
කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් එතුමා ඉටුකළ අමිල මෙහෙවර සිහිපත් කරමින්, මෙම නිර්මාණ පිළිබඳ තොරතුරු සංරක්ෂණය කිරීම අපගේ අරමුණයි.
වැඩිදුර තොරතුරු සහ නාට්‍ය පිටපත්වල සංක්ෂිප්ත විස්තර මෙහි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.
හදකින් හදකට - 1980
ඉදිරියේදී ඇතුළත් කිරීමට නියමිතයි
එපා එපා රිදී තිහක් - 1981
ඉදිරියේදී ඇතුළත් කිරීමට නියමිතයි
මා දෙස බලන්න - 1983
ඉදිරියේදී ඇතුළත් කිරීමට නියමිතයි
සිංහ කොඩියෙ රාජසිංහ - 1985
1985 ජගත් තරුණ වසර වෙනුවෙන් වේදිකා ගත කෙරුණි. සාමය, සංවර්ධනය, සහභාගිත්වය කා සඳහාද? මෙම නාට්‍යයෙන් ප්‍රශ්න කරනු ලබයි.
අපි එතෙර වෙමු - 1992
1992 තුන්-තල වේදිකාවක් මත ක්‍රිස්තුන් වහන්සේගේ ඓතිහාසික පාස්කුවත්, වර්තමාන තුළ එය ජීව ගැන්වෙන අයුරු හා ......
පවුරු පදනම් - 1998
කොළඹ පදවි පවුල් සේවා ආයතනයේ ගොඩ්වින් මෙන්ඩිස් මහතාණන්ගේ ආරාධනයක් මත ලියා වේදිකාගත කරන ලදී. පවුලක පවුල්කම, පවුල් පැවැත්ම දෙදරුණ විට මිනිස්කම දෙදරන බව නාට්‍යයෙන් මතුකර දක්වමින් කරනුයේ සමාජයට අභියෝගයකි.
ධවල හස්තය - 2004
"වැහුවත් කාගේ ඇස් වහන්නට බැහැ ලෝක පාලක දෙවින්ගේ ඇස්" මෙම නාට්‍යයෙන් ගෙන එන පණිවුඩයයි.
උතුරනා කිරි කලස විලසින් - 2007
ඉදිරියේදී ඇතුළත් කිරීමට නියමිතයි